සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර දෙවන් එක්දින තරගයේ කාසිය වාසිය හිමි කර ගැනීමට පාකිස්ථාන නායකයා සමත් වුණා.
ඒ අනුවපාකිස්ථානය නායකයා විසින් පළමුවෙන් පන්දු යැවීම තෝරාගෙන තිබෙනවා.
මෙම තරගය ඊයේ (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් පැණ නැගුණු ගැටළු හේතුවෙන් තරගය අද (14) දිනය දක්වා කල් දැමීමට සිදු වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමට මහිෂ් තීක්ෂණ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුශංක කැඳවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





