නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පෙනී නොසිටීම නිසා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කෙරුණු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව අද (14) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත පැමිණ භාර වී තිබෙනවා.
සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඊයේ (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
1
+1
1
+1















