පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පුද්ගලික විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව යාම නිසා වැඩ බලන පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න පත්කර තිබෙනවා.
ලබන 17 වැනිදා නැවත පොලිපතිවරයා මෙරටට පැමිණෙන තෙක් බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්නව ජනාධිපතිවරයාගේ අනුමැතිය පරිදි එම වැඩ බලන පොලිස්පති ධුරයා සඳහ පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
11
+1
1
+1
1
+1
1
+1
2





