වැලිගම ප්රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම ගැසට් පත්රයක් මඟින් ප්රකාශයට පත්කර තිබෙනවා.
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්රමසේකර පසුගියදා ඔක්තෝම්බර් මස 22 වනදා වෙඩිතබා ඝාතනය කෙරුණා.
ඒ අනුව එම ප්රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභික ධුරයක් පුරප්පාඩුව පැවති අතර, මේ වනවිට වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති තනතුරට ද පුරප්පාඩුව පවතිනවා.
එවන් තත්ත්වයට වැලිගම ප්රාදේශීය සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස දෙනගම රාහුල හිමියන් පත් කිරීමට පසුගිය දා කටයුතු කර තිබුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
1
+1
1





