පළාත් පාලන ආයතනවල කුඩා පාලම් තිරසරව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පළාත් පාලන ආයතන 229 ක බල සීමාවන්හි පවතින වැඩිදියුණු කළ යුතු පාලම් 880ක් ප්‍රමුඛතා පදනමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
රුපියල් මිලියන 6,793.03 ක් වූ ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ, 2026 වසරේ සිට 2029 වසර දක්වා කාලය තුළ, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1




