බැකෝ සමන්ගේ බිරිඳ වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වාගෙන සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ ඊයේ (10) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

ඒ, වවුනියාව ආගමන විගමන කාර්යාලය හරහා සිදුවුයේ යැයි කියන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමේ සිදුවීමට අදාළ නඩු කටයුත්තක් වෙනුවෙන්.

ඇය දැඩි පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවක් යටතේ අධිකරණය වෙත රැගෙන ආ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගය එළඹෙන 24 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22