තරුණ බිරිඳව මරා දියණිය සමඟ ඇවිත් සැමියා පොලිසියට භාරවෙලා

ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක කාන්තාවක්.

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් ඊයේ (04) පෙරවරුවේ මෙම කාන්තාව ඝාතනයකර ඇති බවයි සිදුකරන ලද විමර්ශනවල දී අනවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ස්වාමිපුරුෂයා ඔහුගේ අවුරුදු දෙකක් වයසැති දියණිය ද සමඟ නිවසින් පිටව එරාවූර් පොලිස් ස්ථානයට ගොස් භාර වී තිබෙනවා.

සැකකාර ස්වාමිපුරුෂයා 33 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඊච්චන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු
01:26
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු..කොහොමද දෙන ආරක්ෂාව
02:07
Video thumbnail
ගල් අඟුරු විමර්ශනයට ගම්මන්පිල බයවෙයි - ජනපතිගෙන් ඉල්ලීමකුත් කරයි
02:48
Video thumbnail
ලාල් කාන්තට වැඩ වරදියි - හිරේ යන්නත් පුළුවන්
07:17
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:15:16
Video thumbnail
ජයකොඩි ඉල්ලා අස්වුණු හේතුව ගම්මන්පිල හෙළිකරයි
12:07
Video thumbnail
කාදිනල්ගේ කතාවට ගම්මන්පිල උත්තර දෙයි
11:10
Video thumbnail
ස#රාන්ව වෙන කෙනෙක් මෙහෙයවලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි
04:31
Video thumbnail
තවදුරටත් පාස්කු ප්‍රහාරය ගැන හොයන එකෙන් පලක් නෑ
04:53
Video thumbnail
අපි කෝච්ච ගෞරවයකින් ද මල් පූජා කරන්න ඒත් මේ..
00:33