නැවෙන් සිදුවන විනාශයේ ගුවන් දර්ශන

මේවන විට ගිලී යමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මේවන විට ශ්‍රී ලංකා සාගර කලාපයට මෙන්ම වෙරළාශ්‍රික පරිසරයට ද දැඩි විනාශයක් සිදු වී තිබෙනවා.

නෞකාවෙන් නිකුත්වන අපද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය වෙරළෙහි මෙන්ම වෙරළ ආසන්න සාගරයේ ද තැන්පත් වී ඇති අයුරු දක්නට පුළුවන්.

සිදුව ඇති විනාශය නිරීක්ෂණය කිරීම නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාව විසින් ද නිරන්තරයෙන් සිදු කරනු ලබන අතර ඊයේ දිනයේ මෙරට සාගර කලාපය උඩු ගුවනට දිස්වූයේ මේ ආකාරයෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43