යටියන්තොට, කිරිපෝරුව වතුයායේ රබර් කම්හලක බොයිලේරුවක් පිපිරීයාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
අද (02) උදෑසන සිදුවූ මෙම අනතුරින් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
බොයිලේරු සේවය කරමින් සිටි 25 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූවන් කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
3
+1
1
+1














