පෙම්වතා සමඟ කැළණි ගඟට වැටුණු පෙම්වතිය ජීවිතක්ෂයට

කොහිලවත්ත ප්‍රදේශයේ දී කැළණි ගඟට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කාන්තාව සිය පෙම්වතා සහ තවත් තවත් තිදෙනෙකු සමඟ කොහෙලවත්ත ප්‍රදේශයේ කැළණි ගඟ අසබඩ ත්‍රිරෝද රථයක් සේදීමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ වතුර බාල්දියක් ගැනීමට යාමේදී පෙම්වතා සහ පෙම්වතිය එක්වරම ගඟට ඇදවැටී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

එහිදී පෙම්වතා බේරාගෙන ඇති අතර පෙම්වතිය දියේ ගිලී අතරුදන්ව තිබෙනවා.

දියේ ගිලී අතරුදන් වූ කාන්තාවගේ මෘත ශරීරය අද (01) පස්වරුවේ සොයාගැනීමට කිමිඳුම් කණ්ඩායම් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර ඇය සමඟ පැමිණි අනික් පිරිස ද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16