දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය ඉහළට

මෙම වසරේ පළමු මාස නවය තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය 5.2% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂවයි.

මෙම වසරේ පළමු මාස 09 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය ආශ්‍රිත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,215.1ක් ලෙස සටහන් වනවා.

පසුගිය වසරේ එය දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 9,518.1ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක තමයි මේ ආණ්ඩුවේ මළගමේ ලියවිල්ල
02:49
Video thumbnail
රටේ තාරුණ්‍යන් නිකන් ඉන්නේ නෑ - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
10:07
Video thumbnail
එක එක්කෙනා පඳුරු අස්සේ ඉඳන් කියනවා වගේ අපිට කරන්න බෑ
08:46
Video thumbnail
මානසික ආබාධ සහිත පුද්ගලයා තම මාමාව බිහිසුණු ලෙස එළොව යවලා - මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
01:42
Video thumbnail
ආණ්ඩුව මේ යන්නේ මර්දනකාරි වැඩපිළිවෙලක - මේ රටටම හානියක් කරන්නේ
02:02
Video thumbnail
පැලැස්තර එපා..ජීවිතාන්තය දක්වා වුණත් දීර්ඝ කරන්න - දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළි
02:56
Video thumbnail
ජනාධිපතිගේ ගමටම ගිහින් රාජාංගනේ හාමුදුරුවෝ ඉල්ලීමක් කරයි
02:40
Video thumbnail
සාකච්ඡාවට කළින් සභාවේ මතය කියන්න බෑනේ මට - අජිත් සැරවෙයි ?
01:21
Video thumbnail
ආණ්ඩුවට ඕන ඕන විදිහට දෙන්න බෑ - නීතිඥවරු අනතුරු අඟවයි
03:34
Video thumbnail
ජනපති අනුරගේ ගමේ රෝහලේ අඩුපාඩු ගොඩයි..
02:13