පොලිස්පති පාර්ලිමේන්තුවට පැමිණෙයි

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා අද මෙලෙස පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු විසඳීම සඳහා පොලිස්පතිවරයා සමඟ රැස්වීමක් සංවිධාන කරන ලෙස විපක්ෂය විසින් කථානායකවරයාගෙන් පසුගිය ද ඉල්ලීමක් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?