රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින වෘත්තීමට භාවය සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳවැටිලා – ජනපති (වීඩියෝ)

වර්තමානය වනවිට බොහෝ වෘත්තීන්ට අත්පත් වී තිබෙන ඉරණම එතරම් සුබදායී ඉරණමක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, අනුව රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින වෘත්තීමට භාවය සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳ වැටී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රධානය හා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ අවස්ථාවට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ දී අද (17) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අතලොස්සකගේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ වනවිට සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක්ව ඇති බවයි.

සෑම වෘත්තියකම ඒ හා බැඳුණු නිපුනතාවය, විනය සහ වගකීම සහිත රාජ්‍ය සේවක් අවශ්‍ය වී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20