ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රන් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද (17) දිනයේ ඉතිහාසයේ පළමුවරට රන් පවුමක මිල රුපියල් ලක්ෂ 04 ඉක්මවා ගියා.
අද දිනයේ දේශීය වෙළඳපොළ තුළ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 379,200ක් ලෙස දැක්වූ අතර, කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 410,000ක් ලෙසයි.













