මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන බහු දින යාත්‍රාවක් අල්ලයි

මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන බහු දින යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව ඊයේ (16) රාත්‍රී කාලයේ සිය භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී අදාළ බහුදින යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස්දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බහුදින යාත්‍රාව සහ සැකකරුවන් මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩ් බුද්ධික සම්පත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව එම මුහුදු ප්‍රදේශයේ වැඩිදු‍ර සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28