මහනුවර අනාරක්ෂිත තත්ත්වයේ ළමුන් 3450 ක් – මහනුවර පොලිසියෙන් කියයි

මහනුවර කොට්ඨාශයේ අනාරක්ෂිත තත්ත්වයේ ළමුන් 3450 ක් සිටින බවත් මෙම තත්ත්වයට හේතුව ඇතැම්විට දෙමව්පියන්ගේ අවධානයෙන් දරුවන් බැහැර වීම බවත් ,මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ,මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ,මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී (15) ප්‍රකාශ කළා.

“‘අපට දැනට වාර්තා වී තිබෙනවා මධ්‍යම පලාත තුල අනාරක්ෂිත ළමුන් 9167 ක් පිළිබඳව, මේ තත්ත්වය භයානකයි ,ළමා අපචාර වලට ලක්වීම, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම සහ ජංගම දුරකතන වලට ඇබ්බැහි වීම යන හේතුන් මත තමයි ළමුන් අනාරක්ෂිත භාවයට පත්වෙලා තිබෙන්නේ, ළමයි සම්බන්ධව රාජ්‍ය ආයතන වල රාජ්‍ය නිලධාරින් ඉන්නව ළමුන් ගැන සොයන්න, ඒත් මේ ඇතිවී තිබෙන තත්ත්වය බරපතළයි, පොලීසිය යොදවා අපේ කාන්තා නිලධාරිනියන් යොදවා ළමුන් ගැන විශේෂයෙන් සොයාබලා වාර්තා සකස් කරගෙන යනවා, මගේ පාලන බල ප්‍රදේශයට අයත් සෑම පොලීසියකම කාන්තා පොලිස් නිලධාරිනියන් යොදවා ළමුන් පිළිබඳව තොරතුරු සොයා බලනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43