මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය අඩංගු උර විශාල තොගයක් දකුණු මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගත් බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩ්ර් බුද්ධික සම්පත් සඳහන් කළේ මේ වන විට එම උර ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා යාත්‍රා කිහිපයක් පිටත්ව ගොස් ඇති බවයි.













