ඇමරිකාව, ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය අලුත් කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙනවා.

ඒ, අනුව දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කිරීම් සිදුකර ඇති අතර, අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට මෙහිදී කටයුතු කර ඇති ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම්බෝම්බ යන යනාදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව මෙහිදී දැනුම් දී තිබෙනවා.

මේ අතර මෙරටට පැමිණෙණ එක්සත් ජනපද සංචාරකයන් සඳහා උපදෙස් දෙමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ දේශීය බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කිරීම, කඩිනම් පුවත් සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කිරීම, හදිසි අවස්ථාවකදී ඇමරිකානු තානාපති කාර්යාලයෙන් යාවත්කාලීන ලබාගැනීමට සහ සම්බන්ධ කරගැනීමට හැකි වන පරිදි Smart Traveler Enrollment Program (STEP) වෙත ලියාපදිංචි වන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ නලින්දව අසරණ කරපු ප්‍රශ්නය
11:02
Video thumbnail
රනිල්ට රට භාරදෙන්න - සජිත් අගමැති වෙන්න - නාමල් ඇමතිකමක් ගන්න
07:39
Video thumbnail
චැසි නම්බර් නැති වාහන අදටත් නිෂ්පාදනය වෙලා නෑ..අනිවාර්යෙන් චැසි නම්බර් එකක් තියෙන්න ඕනි
02:43
Video thumbnail
නාමල්ට අවු:45කින්වත් ජනපති වෙන්න වෙන්නේ නෑ.. - තිස්සකුට්ටිට, නිරෝෂන් කට උත්තර නැතිවෙන්න අමතයි
06:17
Video thumbnail
ටිල්වින් - අනුර - හරිනි සාපෙන් රට බේරාගන්න ඕනේ
05:52
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14