ශීඝ්‍රයෙන් ඉහළ යන දෙහි මිල (වීඩියෝ)

වෙළෙඳපොළේ දෙහි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව වෙළෙඳපොළේ දෙහි කිලෝවක් සිල්ලර මිල මේ වනවිට පවතින්නේ රුපියල් 3,000ක් වැනි ඉහළ අගයකයි.

වර්ෂාව නොමැතිවීම හේතුවෙන් දෙහි අස්වැන්න අඩුවීම මෙලෙස ශීඝ්‍රලෙස මිල ඉහළ යාමට හේතුව බවයි වෙළෙඳුන් පෙන්වා දෙන්නේ.

පසුගිය සතියේ වෙළෙඳපොළේ දෙහි කිලෝවක මිල රුපියල් 2,000ත් 2,500ත් අතර අගයක පැවතුන අතර, මේ වනවිට එය රුපියල් 3,000ක් දක්වා මිල ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?