ලැබුණු පැමිණිලි කිහිපයක් මත හිටපු මැති ඇමතිවරුන් පිරිසකගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකුගේ ද වත්කම් බැරකම් සම්බන්ධයෙන් ද විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව මුදල් විශ්ද්ධිකරණය පනත යටතට ගැනෙන වැරදි සිදුකර ආදළ පුද්ගලයින් මිලදී ගෙන ඇති දේපොළ සහ වත්කම් ඇත්නම් ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
+1
+1




