අණ නොතැකූ මෝටර් රථයකට මාතර දී වෙඩි – තරුණයෙක් අත්අඩංගුවට

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රී කාලයේ පොලිසිය විසින් වෙඩිතබා තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ල වූ මෝටර් රථය මාතර – ජනරාජ මාවතේ දමාගොස් තිබියදී සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවල දී මෝටර් රථයේ ගමන් ගත වයස අවුරුදු 21ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මාතර, දෙව්නුවර ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2230ක් සහ ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58