දාහතරවන ලියෝ පාප් වහන්සේගේ පළමු විදෙස් සංචාරය පිළිබඳව වතිකානුව නිවේදනය කර තිබෙනවා.
ඒ, අනුව පාප් පදවියට පත්වීමෙන් පසු දාහතරවන ලියෝ පාප් වහන්සේගේ සිය පළමු විදෙස් සංචාරය ලෙස තුර්කිය සහ ලෙබනනය බලා පිටත්ව යාමට නියමිතයි බවයි වාර්තා වන්නේ.
වතිකානුව අද (07) නිවේදනය කළේ පාප් වහන්සේ නොවැම්බර් 27 සිට 30 දක්වා තුර්කියේත්, නොවැම්බර් 30 සිට දෙසැම්බර් 02 වනදා දක්වා ලෙබනනයෙත් සංචාරයක නිරත වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
+1
+1
1





