හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන කටයුතු ඊට අදාළ නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බැවින් ඕනෑම අවස්ථාවක ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාවට අදාළ කටයුතු සකසා දීමට කටයුතු කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





