ආසියානු ශූරයින්ට ඉන්දියාවෙන් ලොකු සල්ලි මල්ලක් – අනුශූර පාකිස්ථානය තෑගි මල්ල බෙදාදෙයි

2025 ආසියානු ශූරයින් බවට පත් වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සහ කාර්යමණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 21ක ත්‍යාග මුදලක් ලබාදීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාදීමට තීරණය කර ඇති මෙම ත්‍යාග මුදල ආසියානු කුසලානය ජයග්‍රාහනය වෙනුවෙන් හිමි වූ ජයග්‍රාහී ත්‍යාග මුදල මෙන් 10 ගුණයකටත් වඩා වැඩි බවයි වාර්තා වන්නේ.

මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ ත්‍යාග මුදල මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත ලබාදීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

අනුශූරතාව වෙනුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 75,000ක ත්‍යාග මුදලක් හිමි වුණා.

4 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32