පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා කොටුව පොලිසිය විසින් අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29) පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණියා.
පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව ඔහු එම ප්‍රකාශය ලබාදීමට කොටුව පොලිසිය වෙත පැමිණ තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
19
+1
1
+1
1
+1
4
+1
2



