වංචාව, දූෂණයට සහාය දෙන රාජ්‍ය සේවකයින්ට සමාවක් නැහැ – අගමැතිනිය

රාජ්‍ය සේවය ගෞරවාන්විත, අදූෂිත තැනක් බවට පත් කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

එමෙන්ම ජනතා විරෝධී ලෙස ක්‍රියාකරන රාජ්‍ය සේවකයින්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිලෙන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

රාජ්‍ය සේවයට අලුතින් බඳවාගත් පිරිසකට පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ වැඩසටහනකට අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

එමෙන්ම වංචාව, දූෂණය හා අසාධාරණය රටපුරා අතිශය පැතිරී තිබූ පසුබිමක තම රජයට බලයට පත් වූ බවත්, මින් ඉදිරියට කිසිඳු සේවාවක ආසාධාරණකම්, වංචා සහ දූෂණ සිදුවිය නොහැකි බවයි ඇය මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?