හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා.
මේ අතර කොළඹ විජේරාම නිල නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවසට ගොස් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසීම දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ පිරිස් කාල්ටන් නිවස වෙත පැමිණෙනවා.














Mun okkoma yaluwo malli😂😂😡😡