චීනය වෙනුවෙන් ඔත්තු බැලූ තායිවානයේ හිටපු ජනාධිපති සහායකයෙකු වරදකරු කෙරේ

තායිවාන අධිකරණයක් හිටපු ජනාධිපති සහායකයෙකු චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරු කර ඇති අතර පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) වෙනුවෙන් සේවය කරන ලද තවත් තිදෙනෙකු වරදකරු කර තිබෙනවා.

එක් අයෙකු එවකට විදේශ අමාත්‍ය ජෝසප් වූගේ කාර්යාලයේ සේවය කළ අතර ඔහු දැන් ජාතික ආරක්ෂක ප්‍රධානියා ලෙස සේවය කරනවා.

රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් අධිකරණය එම පුද්ගලයින්ට වසර හතරේ සිට 10 දක්වා සිර දඬුවම් නියම කළා .

ඔත්තු බැලීම “ඉතා දිගු කාලයක් පුරා” සිදු කර ඇති අතර “වැදගත් රාජ්‍ය තාන්ත්‍රික බුද්ධි තොරතුරු” බෙදා ගැනීම සම්බන්ධ බව තීන්දුවේ සඳහන්.

ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය තමන්ගේ යැයි බීජිං කියා සිටින අතර, දෙපාර්ශ්වය දශක ගණනාවක් තිස්සේ එකිනෙකා ගැන ඔත්තු බලමින් සිටිනවා.

නමුත් තායිපේ පවසන්නේ මෑත වසරවලදී චීන ඔත්තු බැලීම තීව්‍ර වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12