මානසික ආබාධ සහිත අයෙක් නිසා මව ඉදිරිපිටම පස් හැවිරිදි දරුවා අවසන් ගමන් යයි

මානසිකව අස්ථාවර පුද්ගලයෙක් විසින් පස් හැවිරිදි පිරිමි ළමයෙක්ව ඔහුගේ මව ඉදිරිපිට හිස ගසා ඝාතනය කිරීමේ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවනවා.

විකාස් නම් මෙම දරුවාව පසුගිය දිනයේ නිවස තුළ රැඳී සිටින අතරතුර අදාළ මානසික ආබාධ සහිත සැකකරු හදිසියේම නිවසට ඇතුළු වී, ඒ අසළ තිබූ තියුණු ආයුධයක් ගෙන ළමයාට පහර දී ඇති අතර එම පහරෙන් දරුවාගේ හිස ඔහුගේ කඳෙන් වී ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස පහර කිහිපයක් දරුවාට එල්ල වී ඇති අතර දරුවාගේ මව විසින් පහර වැළක්වීමට උත්සාහ දරා ඇති අතර මවද පහර කෑමෙන් බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් මවගේ කෑගැසීම් නිසා අසල්වැසියන් නිවස වෙත වහා ගොස් ඇති අතර ඔවුන් විසින් ඝාතකයාව අල්ලා ගෙන පහර දී ඇති බව පොලිසිය විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

පහර කෑමට ලක් වූ සැකකරු රෝහලට ගෙන යන අතරතුර ඔහු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවටද විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

ඔහු මානසික අබාධවලින් පෙළෙන පුද්ගලයෙක් බවත් අදාළ දරුවා සමඟ හෝ එම නිවැසියන් සමඟ මීට පෙර කිසිඳු සම්බන්ධයක් තිබී නොමැති බවත් මූලික විමර්ශනයන්හෙන් අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33