රට සිහින බොඳකරන්න සැලසුම් හදාගෙන සිටි කතුන් දෙදෙනෙක් ඇතුළු තුනක් අල්ලයි

කැනඩා රාජ්‍යය වෙත විදෙස්ගත කරන බව පවසා වංචා කිරීමේ අරමුණින් ව්‍යාජ ලෙස සකස් කරන ලද ව්‍යාජ වීසා ස්ටිකර් සන්තකයේ තබාගෙන මුදල් වංචා කළ සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බම්බලපිටිය පොලිස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (25) මෙම සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 69ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් වයස අවුරුදු 26 හා 68 වයසේ පසුවන ගෝනගංආර සහ බොරැල්ල යන ප්‍රදේශවල පදිංචිකාරියන්.

එක් සැකකාරියක් විසින් කැනඩා රාජ්‍යයට යවන බවට බවසා රුපියල් 3,831,000 ක මුදලක් සහ රුපියල් 3,436,000ක මුදලක් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම මොවුන් මෙවැනි තවත් අපරාධවලට සම්බන්ධවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24
Video thumbnail
ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රයේ ආරක්ෂාව තර කරයි..පොලිස් සහ හමුදා නිලධාරීන් යොදවයි
01:50
Video thumbnail
කථානායක පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය..දිට්වාට විශේෂ කාරක සභාවක්
01:22