විදේශීය සමුද්‍රීය ආරක්ෂක සමාගම් සතු ගිනිඅවි, උණ්ඩ නාවික හමුදා අධීක්ෂණය යටතට

සමුද්‍රීය ආරක්ෂණ කටයුතු සිදුකරන විදේශීය පුද්ගලික සමාගම් සතු ගිනිඅවි, උණ්ඩ සහ ඊට අදාළ උපකරණ, නාවික හමුදාවට අයත් අවි ගබඩා තුළ ගබඩා කර, එම කටයුතු නාවික හමුදා අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව වෙත යොමු කළ ලිපියක් උපුටා දක්වමින්, කතානායකවරයා අද (23) දින ඒ බව පාර්ලිමේන්තුව දැනුම් දුන්නා.

03 1


අපගේ නවතම වීඩියෝ පුවත්