දුනිත්ගේ පියාගේ දේහය රෝහලේ සිට පෞද්ගලික මල්ශාලාවකට රැගෙන යයි (වීඩියෝ)

පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියාගේ මෘත දේහය පෞද්ගලික මල්ශාලාවක් වෙත මේ වනවිට රැගෙන ගොස් තිබෙනවා.

දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ අද (19 ) දහවල් එම දේහය රෝහලේ සිට මල්ශාලාව වෙත රැගෙන ගිය බවයි.

මේ අතර දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (21) දිනයේ සිදුකරන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

ඔහුගේ දේහය හෙට (20) උදෑසන 9.30 සිටගල්කිස්ස මහින්ද මල්ශාලාවේ මහජන ගෞරව වෙනුවෙන් තැන්පත් කර තැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියුණු රටවල කිසි දිනක රජය අධිකරණයට අත ගහලා නෑ..අධිකරණය ගැන සජබ පා.මන්ත්‍රී කට අරියි
03:40
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව
01:15
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන්න පොලිස්පතිගෙන් නියෝග
01:11
Video thumbnail
ජාත්‍යන්තරයට ගිය ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනා දිවයිනට
00:35
Video thumbnail
රංගන ශිල්පී මහේන්ද්‍ර - ප්‍රියන්ත දෙදෙනා දිවයිනට එයි - කලාකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක්
00:58
Video thumbnail
අකුරැස්ස සභාපතිට එරෙහි චෝදනාව ගැන ජනතාවගේ අදහස් - "ග#ලා නෙවෙයි මුල පැටලිලා වැටිලා එයා"
08:17
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41