රට තුළ අයිස් ගහන අය ලක්ෂයක්, හෙරොයින්වලට ඇබ්බැහිවූවන් 120,000ක්

රට තුළ මේ වනවිට අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිකරන්නන් ලක්ෂයක පමණ පිරිසක් සිටින බවට අනුමාන කරන බව අන්තරයකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, නිවාරණ, අධ්‍යාපන හා පුහුණු ප්‍රදීප් කොහොලානේගෙදර පවසනවා.

එමෙන්ම හෙරොයින් ඇතුළු මත්කුඩු පාවිච්චිකරන්නන් ලක්ෂයත්, එක්ලක්ෂ විසිදහසත් අතර ප්‍රමාණයක් සිටින බවට දත්තවලට අනුව පෙනී යන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ තිබෙන අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පිළිබඳව ඉදිරිපත් කරන දත්ත සම්පූර්ණ සාවද්‍ය විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

නැතහොත් මෙම හසුවන මත්ද්‍රව්‍ය තොග වෙනත් රටවල් සඳහා ද යොමු කිරීමට අපේක්ෂාවෙන් සිදුකරන බවක් පෙනෙන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ.

කළුතර ප්‍රදේශයේ අද (17) පැවති මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණු වැඩමුළුවක් අතරතුර දී ඔහු මෙම අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46