ගැටබේ පාලම අසලින් කාන්තාවකගේ නිසල සිරුරක් හමුවේ

පේරාදෙනිය, ගන්නෝරුව ප්‍රදේශයේ මහවැලි ගංගාව හරහා ඇති ගැටබේ පාලම යට මහවැලි ගංගාවේ තිබී කාන්තා මළ සිරුරක් හමුව ඇති බවට වාර්තාවනවා.

ප්‍රදේශවාසීන් විසින් අද (17) එම මළ සිරුර දැක ඇති අතර ඔවුන් ඒ පිළිබඳව පේරාදෙණිය පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පොලිසිය විසින් මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටින අතර එම කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කර ගත බවයි පොලිසිය පවසන්නේ.

නිශ්ශංක මුදියන්සේලාගේ සුමනාවතී නම් දෙල්තොට ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි රජයේ සේවිකාවක් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා අද පෙරවරුවේ අදාළ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර මෙම මරණය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

  1. මේ මියගිය අය දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ට අනුයුක්තව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරීනියක්.. ඇයට හදිසියේ ඇති වූ ඇස් නොපෙනෙන තත්ත්වය මත කළකිරීමක් ඇති වී මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බවයි දැනගන්න ලැබුනේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12