AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – බංග්ලාදේශ් අවසන් එක්දින තරගය හෙට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වන මෙන්ම, අවසන් එක්දින තරගය හෙට ඩකා නුවරදී පැවැත්වෙනවා. මේ වනවිටත් පැවති තරග දෙකම ජය ගත් බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය ජයගෙන අවසන්නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් වල තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයන් අතර, පෙරමුණට පැමිණීමට ද බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් සමත්ව සිටිනවා. එක්දින පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ ද බංග්ලාදේශයේ මෙහදි හසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?