නේපාලයට අලුත් නායිකාවක්

නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අන්තර්කාලීය පරිපාලනයේ ප්‍රධානියා ලෙස ඇය අද රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවයි නේපාල මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

නේපාලයේ අගමැතිනිය බවට පත්වන පළමු කාන්තාව හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?