කොවිඩ් මැද සටන් වදින වෛද්‍යවරයෙකු ලියූ ඇදහිය නොහැකි කතාවක්

මේ වෙනකොටත් කොවිඩ් අපේ දොරකඩට ඇවිත්.. අපිට වෙනදටත් වඩා පරිස්සම් වෙන්න වෙලා. එවන් මොහොතක ජීවිතය අවදානමේ දාගෙන රැකියාවේ නියුතු වන වෛද්‍යවරුන්, හෙදියන්ව අපිට ලේසියෙන් අමතක කරන්න බැහැ.මේ තියෙන්නෙ වෛද්‍යවරයෙකු මුහුණු පොතට ලියපු සංවේදී සටහනක්…

එදා අද සහ අද
වෙනදට කොවිඩ් වාටුවට යනකොට ඉන්නෙ ලෙඩ්ඩුන්ගෙ පලවෙනි දෙවෙනි ආසිතයින් කීප දෙනෙක් ..ගොඩාක් අයට සුලු අපහසුතා තියෙන්නෙ.අපිට කරන්නෙ තියෙන්නෙ එන අයගෙ PCR ටික ගන්න.උපරිම පැයක් පමන කාලයකින් එලියට එන්න පුලුවන් .PCR එක කරපු ඩොට්ටර් බඩේ ගින්දරෙන් ඉන්නෙ ගෙදර් ගිහිහිල්ලත් වාට්ටවට කෝල් කරනව.එහෙම කර්න්නෙ තමන් ගත්ත සාම්පල් වල පොසිටිවි කවුරු හරි ඉන්නවද බලන්න .”කවුරුත් නැ” කිව්වාම තමා පොඩ්ඩක් බය නැති වෙන්නේ..කවුරු හරි පොසිටිවි වුනොත් දවස් 7 ක් යනකම් බයයි..මොකද වෙන හැදෙන්න විදිහක නැ කියල දන්න හින්ද ..නමුත් අද කරපු වාට්ටුවෙ ලෙඩ්ඩු 25 ක් ..ඔක්කොම පොසිටිව් ලෙඩ්ඩු
සමහරු වෙන්ටිලෙටර් මැෂින් වල ,සමහරු ඔක්සිජන් දාගෙන අමාරුවෙන් ඉන්නෙ ..
මාරය පෙනි පෙනී යන්න වෙන්නෙ කරන්න දෙයක් නැ කියල දන්න හින්ද.. පෙරේදා එක්කෙනෙක් මැරුනා..වයසක ලෙඩ්ඩු ඉන්නවා ලෙඩේ ගෙන්ල්ල තියෙනෙ දුවල පුතාල. එයාල හොදින්. අවුරුදු පාටි ,කැට ගහල ,නැදෑ ගෙවල් වලින්, බොන පාටි වලින්..ගොඩාක් ලෙඩ්ඩුන්ට කන්න බෑ කෑමක හරියට කන්න බෑ දවස් ගානකින් අප්පිරියය හින්ද . වැසිකිලියට යන්න වත් පන නැ
ඒම අයටත් උදව් කරන්න ඕනි ඇතුලට ගියාම.
හරියටම වොඩ් රවුන්ඩ් එක ඉවර වෙලා එනකොට පැය 4 1/2 ක් ..හුස්ම ගන්නත් බෑ ඇදුමයි මාස්ක් ටිකයි හින්ද ..එනකොට දාඩිය පෙරිලා..
වැඩේ ලේසි නැ .එලියට යන්න එපා ගෙදරට වෙලා ඉන්න ..හදාගන්නෙ නැතුව ඉන්න හරි ලේසියි ඔයාලට .පොඩි දේවල් ටිකයි කරන්න තියෙන්නෙ ඒ ටික කරමු..
අපිට අමාරුයි මොකද අපිට රස්සාව කරන්න ඕනි ලෙඩ්ඩු බලන්න ඕනි අම්මල තාත්තල වත් බලන්න ගියේ නැ කාලෙකින් එයාලගෙ ජීවිත ගැන බයයි..නමුත් ලමයි එක්ක ඉන්න වෙනව .වෙන කරන්න දෙයක් නැ .පරිස්සම් වෙමු අපි ඔක්කොම..
~ Dr.දීපාල් බුද්දික~
ශික්ශන රෝහල – රත්නපුර

2 4
1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
3
+1
61
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52