පාර්ලිමේන්තුවේ දී හදිසියේම හඬ පටයක් එළියට

මැතිසභය අතරතුර සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් තම කතාව පවත්වන අතරතුර ඔහුගේ ජංගම දුරකථනය සහ මයික්‍රපෝනය භාවිතා කරමින් හඬ පටයක් වාදනය කළා.

ඒත් සමඟින් ඔහු පවසා සිටියේ වර්තමානයේ දී පාර්ලිමේන්තුව තුළ සංවරභාවය සහ උත්තරීතරභාවය ආරක්ෂා කිරීම සඳහා උත්සාහ දරන ඇතැම් ආණ්ඩු පක්ෂයේ පිරිස් අරගල සමය තුළ පාර්ලිමේන්තුව විනාශ කිරීමට මත ප්‍රකාශ කළ අයවලුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
24
+1
0
+1
4
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?