අහිමි වූ පදවිය නැවතත් එලොන් මස්ක්ට

ඇමරිකානු බහුජාතික තාක්ෂණ සමාගමක් වන ‘ ඔරකල් ‘ හි සම-නිර්මාතෘවන ලැරී එලිසන්ට බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ඊයේ (10) ලොව වඩාත් ධනවත්ම පුද්ගලයා බවට පත්වුණා.

ඒ එලොන් මස්ක්ගේ ඩොලර් බිලියන අභිබවා යමින්.

ඊයේ දිනයේ අවසානයේ එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 384.2 ක් ලෙස වාර්තා වී තිබූ අතර ලැරී එලිසන්ගේ ශුද්ධ වත්කමට වඩා එය වඩා බිලියනයකින් වැඩි අගයක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?