නේපාලයේ මීළඟ නායකයා රැප් ගායකයෙක් ?

නේපාලයේ ඇති වී තිබෙන අර්බුධකාරී තත්වයත් සමඟ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඊයේ (09) ඉල්ලා අස්වුණා.

කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ නේපාලයේ මීළග නායකයා ලෙස කත්මණ්ඩු නගරාධිපති බාලේන්ද්‍ර ෂා ව පත් කිරීමට විරෝධතාකරුවන්ගේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“බැලන්” ලෙස ජනප්‍රිය වී සිටින 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා 2022 මැයි මාසයේ සිට මේ දක්වා කත්මණ්ඩුවේ නගරාධිපතිවරයා ලෙස සේවය කරනු ලබනවා.

රැප් ගායකයෙක් ලෙස නේපාල තාරුණ්‍යයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ඔහු, ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරගවදිමින් නගරාධිපති ධුරය ජයග්‍රහණය කළ අතර, පක්ෂ සහාය නොමැතිව කත්මණ්ඩුවේ නගරාධිපතිවරයා බවට පත්වූ පළමු පුද්ගලයා වනුයේ බාලේන්ද්‍ර ෂා යි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
10
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?