පානදුර – අලුබෝමුල්ලේ වෙඩික්කරුවන් දමා ගිය ලිපිය (වීඩියෝ)

පානදුර, අලුබෝමුල්ල පොලිස් වසමේ සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (06) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

මත්ද්‍රව්‍ය ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් අදාළ වෙළඳසැලට පැමිණ මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් තිබුණා.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී වෙළඳසැල තුළ කාන්තාවක් සිට ඇති අතර, වෙඩික්කරු විසින් වෙළඳසැලේ ශීතකරණයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් විසින් දමා ගිය බවට සැකකෙරෙන තර්ජනාත්මක ලිපියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අදාළ ලිපිය පහතින්.

02
03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
12
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58