මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේ දී අද (06) අලුයම සිදුකළ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිකරු යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බ්ලුමැන්ඩල්, ශාන්ත ජේම්ස් හන්දිය ප්‍රදේශයේ දී මෙම සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.
බ්ලුමැන්ඩල් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





