අංජුලා රාජපක්ෂ කියන්නේ බොහෝ දෙනෙකුගේ ආදරය හිමි කරගත් ආදරණිය කලාකාරිනියක්. කාලයක් තිස්සේ පුංචි තිරය විවිධ චරිතවලින් ආක්රමණය කරගත් ඇය දැන් ආදරණිය පුතෙකුට අම්මා කෙනෙක් .
පසුගියදා පෞද්ගලික රෝහලක උපත ලැබූ පුතු සිගිත්තා මේ වෙද්දී අංජුලාගෙත් ඇයගේ ආදරණිය සැමියා වූ රංග විරකොන්ගේත් ආදරය මැද ජිවත් වෙනවා. විවාහ වෙලා වසර කිහිපයකට පසුව ආදරණිය මව් පදවිය ලැබූ ඇයට ගොසිප් ලංකා නිව්ස් අපගෙන් සුබ පැතුම්
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
29
+1
2
+1
1
+1
+1
23