දේශපාලන රැස්වීමකදී බෝම්බයකට හසු වී 11 දෙනෙක් ජීවිතක්ෂයට

නිරිතදිග පකිස්ථානයේ ක්වේටා හි දේශපාලන රැස්වීමක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියයාමේ පුවතක් වාර්තාවනවා.

ඊයේ (02) දින පැවති මෙම රැස්වීම අවසන්ව ජනතාව පිටව යන අතරතුර වාහන නැවැත්වීමේ ප්‍රදේශයක බෝම්බය පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධියෙන් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

ක්වේටා ප්‍රදේශය යනු ඇෆ්ගනිස්ථානය සහ ඉරානයට මායිම් වන සටන්කාමීන්ගේ ක්‍රියාකාරීත්වය බහුල බලුකිස්තාන පළාතේ අගනුවරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18