අසිෆ් අලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගනී

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක අසිෆ් අලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

මැද පෙළ පිතිකරුවෙක් වන අසිෆ් අලි පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 58ක් ක්‍රීඩා කර තිබෙනවා.

ආක්‍රමණශීලී පිතිකරුවෙකු වන අසිෆ් මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද දේශීය ක්‍රිකට් තරගවලට සහ ලොව පුරා ෆ්‍රැන්චයිස් ලීගවල දිගටම ක්‍රීඩා කරන බවයි පවසා ඇත්තේ.

“පාකිස්ථාන ජර්සිය පැළඳීම මගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම ගෞරවය වන අතර, ක්‍රිකට් පිටියේ මගේ රටට සේවය කිරීම මගේ ආඩම්බරම පරිච්ඡේදයයි.” යනුවෙන් අසිෆ් සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් සමාජ මධ්‍යයට සටහනක් ද එක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29