ලබන වසරට ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද සිට

ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ වනවා.

ඒ, අනුව දෙසැම්බර් 31 වනදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊට අදාළ අයදුම් පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර 2026/2027 වසර සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන ලියාපදිංචිය සහ අලුත් කිරීමේ කටයුතු ද අද දිනයේ ආරම්භ වනවා .

එම සේවාව ද දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

අදාළ කාලසීමාවෙන් පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු සහ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57