ජනප්‍රිය නිලි ශලිනි තාරකාගේ නැගණිය හමුදා නිලධාරියෙක් සමඟ යුග දිවියට

ජනප්‍රිය ලිනියක් වන ශලිනි තාරකා ගැන අපි හැමදෙනාම දන්නවා. නමුත් ශාලිනිට නැගණියක් සිටිනවා කියලා බොහෝ අය නම් දන්නේ නැතුව ඇති. අපි මේ කියන්න යන්නේ ශලිනිගේ නැගණිය ගැන. ඇය තමයි නෙශිලා. ඉතින් අපි ඇය පිලිබදව සොයාගෙන මේ විදියට කියන්නට සිතුවේ ශලිනිගේ නංගි නෙශිලා යුග දිවියට පිසිවිලා තිබුණා.

ඉතින් ඒ සඳහා කළා තරුත් එකතුවෙලා තිබුනා. නමුත් ඒ ගැන වැඩිය ප්‍රසිද්ධියට පත්වුණේ නම් නැහැ. මොකද ශලිනි ගැන ලංකාවම දැනගෙන සිටියත් ඇයගේ නැගණිය ගැන නම් වැඩිය කවුරුත් දන්නේ නැති නිසා ඒ ගැන වැඩිය ප්‍රසිද්ධියක් වුනේ නැහැ. නමුත් සමාජ මාධ්‍ය තුල එහි චායාරූප හිකිපයක්කුත් පලවෙලා තිබුණා.

ඉතින් නෙශිලා ඒ ආකාරයට විවහා වෙන්නේ හමුදාවේ උසස් නිලධාරියෙක් සමඟ. එහෙනම් ඇයගේ අලුත් ජිවිතයට සුභ ප්‍රර්ථනා කරන ගමන් ඇයගේ සුන්දර ජායාරූප කිහිපයක් තමයි මේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53