ලැබූ ජයග්‍රහණය ගැන මාලිංගගෙන් විශේෂ සටහනක්

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (29) පැවැත්වුණු පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව තියුණු ජයක් හිමි වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම් එක් කරමින් හිටපු වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග සමාජ මාධ්‍ය වෙත විශේෂ සටහනක් එක්කර තිබුණා.

සිම්බාබ්වේ තරගාවලිය සහ ඉදිරියේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය මෙන්ම ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් වේග පන්දුයවන්නන් වෙනුවෙන් සතියක් පුරාවට පැවති විශේෂ පුහුණු කඳවුරක් සඳහා ද ලසිත් මාලිංග තම දායකත්වය ලබා දුන්නා.

දිල්ෂාන් මධුසංක විසින් ලබාගත් කඩුලු ත්‍රිත්වයට මෙන්ම තරගයේ අවසන් පන්දුවාරය තෙක් පන්දුයවන්නන් මනා උත්සාහයකින් යුතුව තරගවැදීම සම්බන්ධයෙන් සුබපැතුම් සහ ප්‍රශංසා ලසිත් මාලිංග විසින් සමාජ වෙත එක්කර තිබුණා

Screenshot 2025 08 30 151100
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?