සාමයට අවශ්‍ය පසුබිම සැකසෙන අතරතුර යුක්‍රේනයට දරුණු ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයේ අගනගරය වන කියෙව් වෙතට අද (28) උදෑසන කාලයේදී එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර මාලාවෙන් මේ වන විට පුද්ගලයන් 15දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අතර අවුරුදු දෙකක කුඩා ළමයෙක් ඇතුළු ළමුන් හතරක් සිටින බවයි වාර්තා වන්නේ.

රුසියාව සහ යුක්‍රේනයේ අතර සාම සකච්ඡා සඳහා අවශ්‍ය පසුබිම සැකසෙමින් පවතින වාතාවරණයක් තුළ රුසියාව විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාර මාලාව යුරෝපා සංගමයේ දැඩි විවේචනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනු ලබනවා.

කියෙව් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක් වෙතට මෙසේ පහර දීම පිළිබදව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙන්නේ ” රුසියාව තවමත් යුද්ධයේ ප්‍රතිවිපාක ගැන බියක් නොමැති බවයි “.

කෙසේ වෙතත් රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීම සාකච්ඡා කිරීම සඳහා යුක්රේන දූත පිරිසක් සිකුරාදා දිනයේ නිව්යෝර්ක්හිදී එක්සත් ජනපද නිලධාරීන් හමුවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46