රනිල්ගේ නඩුව යන වෙලාවේ උසාවිය ඇතුළේ වීඩියෝ ගතකළ හා ඡායාරූප ගතකළ අයට වැඩ වරදියි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඇප ලබාදෙමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය තවත් නියෝග කිහිපයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අධිකරණ භූමිය අසලට පිරිස් රැස්කළ අය සොයා විමර්ශනයක් කරන ලෙස ද අධිකරණ කටයුතු වීඩියෝ ගත කළ හා ඡායාරූප ගත කළ පුද්ගලයන් එවා විවිධ මාධ්‍යයන් ඔස්සේ බේදාහැරීමට කටයුතු කළ පුද්ගලයන් සෙයා තවත් විමර්ශනයක් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.

ඒ, අනුව විමර්ශන සම්බන්ධයෙන් ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.

මේ අතර පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිට අද දින ඇප මත මුදා හැරි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නීති කෘත්‍ය, එළඹෙන ඔක්තෝබර් 29 වනදා යළි කැඳවනු ලබන බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27